සිංහල භාෂා තරග 2024
පාසල් මට්ටම,
06 - 13 ශ්‍රේණි සඳහා පහත චක්‍රලේඛයට අනුව
( සිංහල විෂය උගන්වන ගුරු භවතුන් ) තම පන්තියට අදාළ සිසුන් දැනුවත් කරන්න ...
රචනා හා කථික මාතෘකා ලබා දී කථික සඳහා පුහුණු වීමට යොමු කරන්න .
රචනා ලියන්න යොමු කරන්න
පද්‍ය ගායනය සඳහා කැමති සිසුන්ට පද්‍ය පන්තිය ෆොටෝ කොපි ලබා ගැනීමට සලස්වා පද්‍ය කටපාඩම් කිරීමට යොමු කරන්න ..
පද්‍ය නිර්මාණ සඳහා විවිධ මාතෘකා යටතේ නිර්මාණ එකතුවක් සැකසීමට යොමු කරන්න ....
* ** * * * *
*අවුරුදු නිවාඩුවෙන් පසු පන්ති මට්ටමින් තරග පවත්වා
1, 2, 3, ස්ථාන ලබාගත් සිසුන්ගේ නාම ලේඛනය කාර්යාලයට ලබා දෙන්න..






