කුලි/ඇස්සැද්දුම සුභාරති විද්‍යාලය

ශිෂ්‍ය නායක ලාංඡන ඇලවීම

169138421_2562234544081763_1190649652594735750_n.jpg
303506487_557035732885737_4716650038223234688_n.jpg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද රතු සහ තද කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

තද රතු   තද කහ