කුලි/ඇස්සැද්දුම සුභාරති විද්‍යාලය

ශිෂ්‍ය නායක ලාංඡන ඇලවීම

169138421_2562234544081763_1190649652594735750_n.jpg
303506487_557035732885737_4716650038223234688_n.jpg

සිගිති ලොවක අම රස කලතා

ළපටි හදක හැගුමන් පුබුදා

සාදන සිප් සත නිති සැමදා

නමදිමු අප විදුහල් මාතා

 

සුචරිත ගුණදම් අපට දෙවා

විදුනැණ, එළියෙන් නෙත පාදා

ජය මගකට අප යොමු කරනා

සුභාරති විදුහල් මහතා

 

ඔබ තුරුලෙ සිප් සතර සදා

පා සෙවණේ ගුණදම් වඩවා

දෙස බස රැස තෙරුවන රකිනා

විදුහල් මාතා රකිමු සදා

පද රචනය සහ තනු නිර්මාණය

කලා භූෂණ,සංගීත විශාරද ජෝර්ජ් පල්ලේවත්ත ශූරීන්