| පාසල ආරම්භ වූ දිනය | 1928 දෙසැම්බර් 16 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1955 ඔක්තෝම්බර් 15 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 17512 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | කුලියාපිටිය |
| කොට්ඨාසය | කුලියාපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කුලියාපිටිය-බටහිර |
| ග්‍රාම සේවක වසම | ඇස්සැද්දුම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 1158 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 76 |
| 2024 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2000 |
| 2024 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 84 |
| පාසලේ වර්ණය | සුදු, කහ, මෙරොන් |






