ජයග්‍රහණ
ඒකල වාදන පිරිමි විශේෂ ප්‍රාගුණ්‍ය අංශයෙන් තෙවන ස්ථානය අප විදුහලේ 11ශ්‍රේණියේ N.D හෂාන් දෙව්තිලිණ ශිෂ්‍යයා විසින් දිනාගන්නා ලදී ...කුලි/ඇස්සැද්දුම සුභාරතියේ උණුසුම් සුබ පැතුම් පුතේ....
14 වන බල සේනා තේරීම් කදවුරෙන් දෙවන ස්ථානය ලබා පළාත් කදවුරු සදහා තේරීපත් කුලි/ඇස්සැද්දුම සුභාරතී විද්‍යාලයේ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමට අපගේ සුභ පැතුම් !






