කුලි/ඇස්සැද්දුම සුභාරති විද්‍යාලය

ශිෂ්‍ය නායක ලාංඡන ඇලවීම

169138421_2562234544081763_1190649652594735750_n.jpg
303506487_557035732885737_4716650038223234688_n.jpg
සමස්ත ලංකා පාසල් සංගීත අවසන් මහා තරගය - 2023

සමස්ත ලංකා පාසල් සංගීත අවසන් මහා තරගය - 2023

ඒකල වාදන පිරිමි විශේෂ ප්‍රාගුණ්‍ය අංශයෙන් තෙවන ස්ථානය අප විදුහලේ 11ශ්‍රේණියේ N.D හෂාන් දෙව්තිලිණ ශිෂ්‍යයා විසින් දිනාගන්නා ලදී ...කුලි/ඇස්සැද්දුම සුභාරතියේ උණුසුම් සුබ පැතුම් පුතේ....

සහය වාදනය
*තබ්ලා - S.D.M.K. සියඹලාපිටිය
*ස්වර මණ්ඩලය - G.M.N සිත්මිර
*සර්පිනා - D.M.H.D.බුලත්සිංහල