කුලි/ඇස්සැද්දුම සුභාරති විද්‍යාලය

නිර්මාතෘවරු

ශිෂ්‍ය නායක ලාංඡන ඇලවීම

169138421_2562234544081763_1190649652594735750_n.jpg
303506487_557035732885737_4716650038223234688_n.jpg

 

කුලි/ සුභාරතී විද්‍යාලය වර්ශ 1928 දී ආරම්භ කරන ලදී .මෙම විද්‍යාලය ආරම්භ කිරීමේ මුල් උත්සහය හා පදනම දමන ලද්දේ කට්ටමුරිච්චානේ ශ්‍රි සුභාරතී හිමිපාණන් විසිනි. අද වන විටත් කුලි/ සුභාරති විද්‍යාලය යනුවෙන් මෙය නම් කර ඇත්තේ එයට උපහාරයක් වශයෙනි.