නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
H.P.S.C වික්‍රමතිලක මයා
කුලි/අස්සැද්දුම සුභාරතී විද්‍යාලය යනු වයඹ පළාත තුල වසර 90ට ආසන්න කාලයක් පුරාවටම ජනප්‍රියතාවය රැකගත් පින් බිමකි. අද වන විට රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරනු ලබන ආදී සිසුන් ගණන අපමණය. එවන් පාසලක් තුල මාගේ සේවය ලබා දීමට ලැබීමත් මාගේ වාසනාවකි.
පාසල් ප්‍රජාව හා සන්නිවේදනය සදහා මෙම වෙබ් අඩවිය මහත් රුකුලක් වනු ඇතැයි මාගේ අදහසවන අතර මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගනිමින් දිගින් දිගටම යාවත්කාලීන තොරතුරු මුදාහැරීම සිදුවනු ඇත. ඒ සදහා කැපවී කටයුතු කරනු ලබන අප පාසලේ වෙබ් සංවර්ධක කණ්ඩායමට ස්තූතිවන්ත වෙමි.
අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
H.P.S.C වික්‍රමතිලක මයා
නියෝජ්‍ය විදුහල්පති
කුලි/අස්සැද්දුම සුභාරති විද්‍යාලය.






