කුලි/ඇස්සැද්දුම සුභාරති විද්‍යාලය

303506487_557035732885737_4716650038223234688_n.jpg
356871008_757985419457433_8205928576710182273_n.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර ආසන්නව සුන්දර පරිසරයක පිහිටි අප පාසල වසර 92 තිස්සේ නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. අප පාසල කුලියාපිටිය කලාපයේ කීර්තිමත් පාසල් අතර ප්‍රමුඛත්වය ගනී.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශ්ශිට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

පාසල හා ප්‍රජාව අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් සිත් ගන්නා සුළු අධ්‍යාපනික පසුබිමක් තුළ ඉගෙනුම් අවස්ථා වර්ධනය කරමින් මානව දයාවෙන් පිරිපුන් නිර්මාණශීලි චින්තනයෙන් හෙබි පුරවැසියන් රටට දායාද කිරීම

ශිෂ්‍ය නායක ලාංඡන ඇලවීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කුලි/ඇස්සැද්දුම සුභාරති විද්‍යාලය